Thursday, April 13, 2017

අව්රුදුමහට


ධනාත්මකම අපේක්ෂා

අළුත් ගමනක්
 

ඇරැයුමක් එකතු වන්නට
 

එකම එක මිටකට
 

ගෙත්තමක් කොට කවිය
 

එවමි එනවද ?
 

යමුය අළුත් නිම්නයකට
 

ගොඩවෙන්න මේ ඔරුව වෙත
 

නිදහසේ කව් ඉව්රක
 

පියසටහනක් තබන්නට
 

@අසම්මත/16/04/13/@


1 comment:

මා ලියූ දේ කියවා, ඔබේ අදහස් කියා යන්න. ස්තුතියි.