Saturday, April 15, 2017

ප්‍රාර්ථනා


සුසුම් නැගෙනා හදකට

කදුළු නැගෙනා නෙතකට

සිනහා සොයනා මුවකට

ආදරය සොයනා හදකට

පැතුම් පතනෙමි
 

සිත සතුට අපමණ උපදින්නට
 

@අසම්මත/16/04/13/@

1 comment:

  1. අදනේ මේක දැක්කේ. බුකියේ දාන ඔක්කොම මෙතනත් දාලා. මම හිතන විදිහටනම් අපි ගණුදෙණු කරුවෝ ,අවුරුදු දෙකකට විතර එපිට, ලංකා බැංකුව එහාපැත්තේ පිහිටාතිබෙන ඔබේ ව්‍යාපාරික ස්ථානයේ.

    ReplyDelete

මා ලියූ දේ කියවා, ඔබේ අදහස් කියා යන්න. ස්තුතියි.