Monday, April 24, 2017

සන්නස


ඉගිල ආවත් නිදහසේ නුඔ

මා සොයාගෙන හැම වෙලේ

මට නිදහසක් වෙද දොඩන්නට

පෙම් කතා ඇත ගොඩ ගැසේ

ඈත වෙසෙනා හිතක ලියැවෙන
 

දුක්ම ගීයක හඩ ඇසේ
 

ගිහින් කියපන් සංදේශ නැතුවට
 

මගේ තොරතුරු විදිනා ලෙසේ
 

හිතක් ලග හිතක් වැලපෙන
 

පේුමයද සරදම් කලේ
 

@අසම්මත/16/04/24/@

2 comments:

මා ලියූ දේ කියවා, ඔබේ අදහස් කියා යන්න. ස්තුතියි.