Saturday, April 8, 2017

එපා නෙත් කැළුම්


මා නුවන් වසමි මම

ඔය නුවන් නොදකින්න

දරා ගන්නට නොහැකි

දසුන් නුඔ මවන

ඉවසමි සිතින් දැන්
 

සිතිවිලි වලට ඉඩ දෙමි
 

@අසම්මත16/04/06/@

6 comments:

මා ලියූ දේ කියවා, ඔබේ අදහස් කියා යන්න. ස්තුතියි.