Thursday, April 6, 2017

අත් අයදිමි



ඔය දෑත් දිගු කරන්නේ

හැබෑවට නම්

පෙර පිනක් මටත් ඇති

තනිකමක් වදදිදී

හිත ලගින් යයි ඇදී
 

අල්ලමී හදවතින් ආ හැගුමක නැගි
 

දමා යන්නට එපා මග නම්
 

මේ අහින්සක හිත ඔබ ලග නිතී
 

@අසම්මත/16/04/05/@

4 comments:

මා ලියූ දේ කියවා, ඔබේ අදහස් කියා යන්න. ස්තුතියි.