Wednesday, April 5, 2017

රළ ඉහද්දර



ඒ වෙරළ අද්දර මා තාම ඉන්වා

සයුර මැද නුඔ ඉසුරු සොයනවා

සදක් නැගවිත් පෙම් කතා දොඩනවා

අදත් නුඔ එන මගම බලනවා

සිතත් හොරැහින් එයම සිතනවා
 

හෙටක් ගැන මං හීන මවනවා
 

උඔත් එහෙමමැයි මටත් හැගෙනවා
 

@අසම්මත16/04/03/@


2 comments:

  1. සුසුම් අහුරක්ම තමයි ඒ නිසදැස සුමිත්....හරි ලස්සනයි...ජය වේවා...

    රඹෑවෙ කොහෙද

    ReplyDelete

මා ලියූ දේ කියවා, ඔබේ අදහස් කියා යන්න. ස්තුතියි.