Tuesday, June 20, 2017

ඇහලමල


බැස ගියා ඇවිත්

පොසොන් සද

නැග එයි

ඇසළ සද

මතක තැවරුණ
 

ඇසළ මලක
 

දුකක් කදුළක් සතුට ද
 

අපමණට ඇත
 

ජීවිතය හැඩ කල
 

විකෘතියකි සමහරක් විට
 

සිතන හැටි
 

මිනිස් වග ගැන
 

ඇසළ මල පිපි ලස්සන
 

පිනනවා හැම ඇසළ පෝයක
 

@අසම්මත/16/06/20/@
1 Com

1 comment:

  1. අයියන්ඩිය, බ්ලොග් එක ගැන කියන්න දෙයක් තියනවා. පුලුවන්නම් මේ මේල් ඇඩ් එකට ඊයක් විදින්න

    dimuthusomnas8@gmail.com

    ReplyDelete

මා ලියූ දේ කියවා, ඔබේ අදහස් කියා යන්න. ස්තුතියි.