Sunday, August 27, 2017

විසිරිම


මල් පියල්ලක

අගිස්සට පැමිණ

විසිරයන්නට බෑ කියා

දගකලාට ඉන්න

දැරිය නොහැකිව
 

අතාරින පිණි බිදක
 

සී සීකඩ විසිරෙවී
 

සුන්දරත්වය අතැර
 

@අසම්මත/16/08/24/@
4 Com

No comments:

Post a Comment

මා ලියූ දේ කියවා, ඔබේ අදහස් කියා යන්න. ස්තුතියි.