Sunday, August 20, 2017

උඹලා


මට

මතක තබා ගැනීමට

උවමණා නැති

ගැහැණිය ද පිරිමියා ද

උඹලාමය
 

හදවත
 

ඇතුටම ඇවිත්
 

මා ලග
 

සුසුම් හෙලන................................
 

මතක පොත
 

පිටු නිතර දිග හරින
 

ඉරා විසිකිරීමට
 

නොහැකි.....................................

@අසම්මත/16/08/20/@
2 Comm

No comments:

Post a Comment

මා ලියූ දේ කියවා, ඔබේ අදහස් කියා යන්න. ස්තුතියි.