Sunday, August 27, 2017

රිදවීම


මම

ජීවිතය

සොයමි

අඩන්නට නොවේ

හිනෙහෙන්න
 

ඒකත්
 

?
 

වූ වගයි...........................................!
 

සෙවීම
 

අත්හරිනවද
 

හිතට
 

නොදැනෙන්න
 

හදවතට
 

රිදෙන්නට හැර...................................
 

@අසම්මත/16/08/25/@
11 Com

No comments:

Post a Comment

මා ලියූ දේ කියවා, ඔබේ අදහස් කියා යන්න. ස්තුතියි.