Wednesday, August 2, 2017

රෑණ


අපී රෑණක් වෙමු

එක මිටකට ඉන්න

අපි පිම්මක් පනිමු

ඒ ගංගා ඉව්ර

තරණය කරමු
 

ගැඔුරම දියඔ
 

හමුවනු ඇතී එදින
 

සිතිවිලි මල් පිපෙණ
 

හිනැහෙමු අපී
 

නිම්නයක නැවුම් ගී ගයන-----------------------!
 

@අසම්මත/16/08/02/@
3 Comm

No comments:

Post a Comment

මා ලියූ දේ කියවා, ඔබේ අදහස් කියා යන්න. ස්තුතියි.