Wednesday, August 23, 2017

එහි ගැඹුර


නුඹ

නොදන්න

මේ විරාමය

මාව

ඇදගෙන ගිහින්
 

නොදන්නා නොපෙනෙන
 

දුරකට
 

එහි ගැඹුර
 

අගාධයක තරමද
 

කියන්නත් බෑ
 

මට
 

ඒ තරම්
 

අපහැදිලියි එය
 

කියාගන්න බැරි
 

@අසම්මත/16/08/23/@
8 C

No comments:

Post a Comment

මා ලියූ දේ කියවා, ඔබේ අදහස් කියා යන්න. ස්තුතියි.