Tuesday, August 8, 2017

ඒ වෙරළමද


මේ වෙරළ මත

අප තැබු පිය

මකා දමනවා හිතලුවේ

වෙරළකට ඇයි බැරි

අපට අැයි බැරි
 

කවි තියන්නට ගැයෙන සේ
 

දුකත් ඇත සතුට ඇත
 

මෙහි ලියවිලා නිදහසේ
 

ආගිය ගමන් වල
 

මතක පමණි ද
 

මේ වෙරළ මත ලියැවුණේ
 

හද රිදුම් දෙන
 

සිහින පමනද
 

දසුනක තැවරී ලං වුනේ
 

මට මතක ඇති
 

ඒ වෙරළමද
 

මේ ලියෙන්නෙ කවිය සේ

@අසම්මත/16/08/08/@

3 Comm

No comments:

Post a Comment

මා ලියූ දේ කියවා, ඔබේ අදහස් කියා යන්න. ස්තුතියි.