Sunday, August 27, 2017

අම්මා


අම්මේ

මම

නුඹව......................

තුරුළු කරගමි දැඩිව

අහිංසකව
 

අසරණව හිදින
 

මා
 

පාළුවක ගෙවන
 

හැම වෙලාවක
 

හුදකලා
 

නෙත් වලින්
 

කදුළු නැති............................
 

හදවතත් වෙඩරු වී
 

උනුසුම් සුසුම් එද්දී
 

කාටවත්
 

නොපෙනෙන්න
 

සැගවෙමින්..............................

@අසම්මත/16/08/27/@
13

No comments:

Post a Comment

මා ලියූ දේ කියවා, ඔබේ අදහස් කියා යන්න. ස්තුතියි.