Wednesday, August 2, 2017

සමනළ තටු


ඔය තටු නොඅල්ලමි

රිදෙන නිසා

ඉගිලෙන විටෙක

පිරිනොමදිමි

තටු
 

ඉන්නතාක්
 

කැමති තරමක් කල්
 

රිද්දන්නේ නෑ
 

සත්තයි
 

ඇස් බැල්මකින්වත්
 

මලක් වෙමි
 

මං
 

පෙති හැලෙනකල්
 

ඉන්න--------------------------!
 

@අසම්මත/16/08/02/@
6

No comments:

Post a Comment

මා ලියූ දේ කියවා, ඔබේ අදහස් කියා යන්න. ස්තුතියි.