Tuesday, August 8, 2017

ගැඹුරු සිහින


ඒ සිහිනය හරිම ගැඔුරුයි

දරාගනු බැ තනිව සසලයි

ඒත් හීනයට මං හරිම කැමති

ඔබත් දුටුවොත් වෙන්නෙ එයමැයි

හීන දකින හිත් දකිනු රිසිමැයි
 

මං කියන හිනය‍ෙ උරුමයද ඔබටයි
 

අත්වැලක පැටලි එන්න සොදමැයි
 

ඒ හීනයේ ප්‍රථිපළ රටක නැගුමයි
 

එක හිතින් පේවී අපි එක මිටටමයි
 

මම දුටුව සිහිනය විස්වාසයක බැදිමයි
 

@අසම්මත/16/08/08/@
12 Commen

No comments:

Post a Comment

මා ලියූ දේ කියවා, ඔබේ අදහස් කියා යන්න. ස්තුතියි.