Thursday, August 17, 2017

මකා ගිය රළ


වෙරළ නොදැනම ද?

සිප ගත්තේ

සිහින මාළිගය

අපි ගොඩක්

ආදරෙන්...........................
 

වෙහෙස වී
 

හදපු........................

@අසම්මත/16/08/17/@
4 Comme

No comments:

Post a Comment

මා ලියූ දේ කියවා, ඔබේ අදහස් කියා යන්න. ස්තුතියි.