Thursday, August 17, 2017

අහන්න එපා


අහන්න එපා

ඇයි කියා

කීවාහම

නුඔ කීකරු වුනා නෙව..........................

ඒකතාවට
 

විරාමය තියා
 

නුඔට...............................
 

මම සොයනවා
 

අළුත් කතාවක
 

අරුත
 

එහි මොනවා ලියැවෙයිද..........................?
 

ඒ ගැනත්
 

මගෙන් නුඹ
 

මොකුත් අහන්නෑ නොවෙද.......................

@අසම්මත/16/08/17/@
5 Comm

No comments:

Post a Comment

මා ලියූ දේ කියවා, ඔබේ අදහස් කියා යන්න. ස්තුතියි.