Sunday, August 27, 2017

නවමු සුවද


මා

නෙලා ගතිමි

ඒ මල

දෝතින් නොව

ඇස් වලින්.......................
 

හදවතක රැදි
 

සුසුම්
 

දෝවනය කොට තවරා
 

ඔබට
 

දකින්නට ඉඩ හැර........................
 

මා නොදුටු නොවිදි
 

අසිරි
 

හා
 

සුවද.........................................!
 

@අසම්මත/16/08/27/@

19

No comments:

Post a Comment

මා ලියූ දේ කියවා, ඔබේ අදහස් කියා යන්න. ස්තුතියි.