Thursday, August 17, 2017

පාපිල්ල


පාපිලි දමා

ඉස්පිල්ල හොයන

කව් පදක

මම සැගවුනිද

ඒ කවිය මත
 

නිකිණී පෝයට
 

පායා දිළෙණ
 

සදට
 

මුවාවී
 

ලියපු........................
 

අවලස්සන
 

එක්කරපු ඒ ඉස්පිල්ල
 

මම ද
 

නුඔ අතහැරැපු.................................?

@අසම්මත/16/08/17/@
6 Comm

No comments:

Post a Comment

මා ලියූ දේ කියවා, ඔබේ අදහස් කියා යන්න. ස්තුතියි.