Wednesday, August 2, 2017

පහන්රැය


අදත් ඒ රෑමයි සොදූර

රැය පහන් කරන තනිව

ඒ කව්ළු පියන් පත්

දැල්වු පහන්

එසේ මැයි සබද
 

ඔබ එනවද අදත්
 

අර සුවද අරන් මට
 

නුඔට දුන් සුවද
 

ඒ ලෙසම හමන්නට
 

ඉඩ දෙමි අදත්
 

එනවනම් රොන් සුනු අරගන්න
 

තනිකමක ආදරය
 

පුරවමි නුඔ හදට------------------------------!
 

@අසම්මත/16/08/02/@
6 Co

No comments:

Post a Comment

මා ලියූ දේ කියවා, ඔබේ අදහස් කියා යන්න. ස්තුතියි.