Sunday, August 27, 2017

අතැරයාම


නොපැතූ ම කෙනෙක්

නොපැතූම වෙලාවක

නොහදුනන කම

කමකට නැතිව

ඇරැයුමක් නොලබාම
 

ලංවීම ආදරය සමග
 

තෙපලාම සෙනෙහසක්
 

දැනෙන්නට හදවතට
 

ඉඩ තබා මතකයට
 

ඔබ යන්න දමා මා
 

ඈතකට යලිත්
 

මට දැනුන දේ පමණක් තියා
 

කල්පයක පවතින
 

කවියකයට පන තියා
 

අතැර යන සුළගට ගසා

@අසම්මත/16/08/27/@
17 Com

No comments:

Post a Comment

මා ලියූ දේ කියවා, ඔබේ අදහස් කියා යන්න. ස්තුතියි.