Wednesday, August 16, 2017

කෘතීම


කෘතීමව පාට කල ඇස්

කෘතීමව තෙමුණ තොල්

කෘතිමව වැඩුන පෙම්

කෘතීවම ගෙවන කල්

සුන්දරයි සින්තටික් මල්
 

හැමදාම තියෙන කල්
 

බොහෝ දුර ගෙවන කල්
 

නොදැනීම ප්‍රේමය විකල්
 

@අසම්මත/16/08/14/@
6 Comm

No comments:

Post a Comment

මා ලියූ දේ කියවා, ඔබේ අදහස් කියා යන්න. ස්තුතියි.