Wednesday, March 8, 2017



අහම්බෙන් ගසා ගෙන අවුත්

මගේ හදවත උඩට වැටුන

මේ රෝසමල එක්ක

සැගවිලා පිපුන රස රහස්

සුවදත් රුවත් කැටිව
 

විකසිත කරා හද මනස
 

නුඔටත් හොරා රහසේ
 

@අසම්මත16/03/08/@


No comments:

Post a Comment

මා ලියූ දේ කියවා, ඔබේ අදහස් කියා යන්න. ස්තුතියි.