Friday, March 3, 2017



කුමුදක් නෙලමි මේ සද රැයේ

ඔබ ඇසිපිය වැසු වෙලේ

මද හස දසුනකි හැම කලේ

එය මතකයකි නොමැකෙන හදේ

විදිමි ඒ සුවද නොනිදා රැයේ
 

ඒත් ඇයි ඔබ පිපිලා මලේ
 

සුවද පමණක් මතකයේ තියේ
 

පෙති සලා කුල්මත් කලේ
 

පිබිදිලා දෑස් රවටන වෙලේ
 

කුමුද කිම පිපුනේ රැයේ
 

සුන්දරත්වය දිගු වුනා මතකයේ
 

සදට ඇයි මෙතරම් ආදරේ
 

කුමුදු හිනෙහැනේනෙම රැයේ........
..
@අසම්මත/17/03/03/@




No comments:

Post a Comment

මා ලියූ දේ කියවා, ඔබේ අදහස් කියා යන්න. ස්තුතියි.