Friday, March 3, 2017



මේ ගමන හරි දිගුයි

ඒ ඔබ සොයා යනෙනා නිසයි

කෙතරම් සසර සැරුවත්

එය තරණය කල යුතුම යයි සිත කියයි

බලා හිදිනා දිගු නෙතයි

සුසුම් අහුලනු දුකයි

මේ හැමත් ඔබ නිසයි

ඒත් මා ඒ මග දිගයි

ඔබ සොයා ලතැවෙන වගයි

නොතේරෙන එක මට දුකයි

ප්‍රේමයේ විරහාවත් එයයි

නුඔ මැවු ප්‍රේමයේ උරුමය මෙයයි

තරනය කලොත් කදුළක තියා

අප පතා ආ ප්‍රේමයත් සුන්දරයි

ඔබට වැටෙහෙන ඒ දිනය අත ලගයි

මා බලා ඉන්නේ ඒ දිහයි...........

@අසම්මත/17/03/02/@

No comments:

Post a Comment

මා ලියූ දේ කියවා, ඔබේ අදහස් කියා යන්න. ස්තුතියි.