Wednesday, March 8, 2017


කලත කලතා රස

මුහුවෙන්න ඇත්නම්

මේ කිරි සයුර පතුලටම

අලුත් රසයක නැවුම් පහස

මට නොවේ නුඔට
 

@අසම්මත16/03/08/@


No comments:

Post a Comment

මා ලියූ දේ කියවා, ඔබේ අදහස් කියා යන්න. ස්තුතියි.