Tuesday, March 7, 2017


ආදරේ මල් අරන්

මම රෝන්දේ යනවා තමා

ඒත් දන්වද මට දුකක් තියනවා

මගේ කවි හිතත් පරවෙයි ද

මේ මල් වගේ ආදරේ වගේ
 

කීකරු නැති හිත
 

නිරුවත් වෙයිද මන්දා
 

සෝදා පළුවේද මංදා
 

කවි හිතත් අරන් යනම හංදා
 

යනෙන තැන්වල උඔත් දන්න හංදා
 

@අසම්මත16/03/07/@

No comments:

Post a Comment

මා ලියූ දේ කියවා, ඔබේ අදහස් කියා යන්න. ස්තුතියි.