Tuesday, March 7, 2017


නිසල කල මේ කය

ඔය සුරතින් ම

මිහිදන් කල මැන

යලිත් මතකයක් වෙත

නොඑන්න ට සදහටම
 

කිසිත් සංඛේත නැතුවම
 

ඔය නෙතට නිදහස ට
 

හිතට මැකෙනා එන මතක
 

@අසම්මත16/03/07/@

No comments:

Post a Comment

මා ලියූ දේ කියවා, ඔබේ අදහස් කියා යන්න. ස්තුතියි.