Tuesday, March 7, 2017


නැවුම් සිතුවිලි රෑන

ඒ සිනිදු අත් තුඩින් හැදෙන

සුවද රස වෑහෙන

රතුරෝස මලකුත් එක්ක

මාගේ දෙතොලග රැදෙන
 

පෙු්මණියම කෝපී බදුන
 

නුඔ අතින් පිරිනැමුන
 

තිති රහක් එක්ක
 

ආදරනීය කිතිකැවීමත් කලතලා
 

උනු උනුවෙම බොන්න
 

වසග නෙත ලග ඉන්න
 

හදවත පතුලට උරාගන්න
 

@අසම්මත16/03/04/@

No comments:

Post a Comment

මා ලියූ දේ කියවා, ඔබේ අදහස් කියා යන්න. ස්තුතියි.