Friday, March 3, 2017


ද්විත්ව නෙත්

ඔබ මම

කළු සුදු

සුදු කළු

වහල් වීම
 

හිත අගුළු ලෑ
 

සිතිවිලිය මිරිකා
 

හිත නොපහන් කෙරූ
 

@අසම්මත/17/03/01/@

No comments:

Post a Comment

මා ලියූ දේ කියවා, ඔබේ අදහස් කියා යන්න. ස්තුතියි.