Tuesday, March 7, 2017


මට මෙහෙම ඉන්න කියලා

උඔ හොයන සුන්දරත්වය

තාම දැනෙන විදිහට උඔට

මාව නොදැනෙන එක පුදුමයි

ඒ ත් මං ආදරෙයි උඔගේ
 

ඔය අකීකරුම ඇස් වලට
 

ජීවිත කාලයම විඩාවක් වුනත්
 

සුන්දරයි නම් ඔය ඇස් වලට
 

@අසම්මත16/03/07/@

No comments:

Post a Comment

මා ලියූ දේ කියවා, ඔබේ අදහස් කියා යන්න. ස්තුතියි.