Tuesday, March 7, 2017


නෙත් අඩවන් කරන්

ඉල්ලීමක් මගෙන්

හා දෙනවද ඉතිං

ලස්සසන කවියක් බොලං

පොරොන්දුවක් හිංදා හිතින්
 

පබදා මුළු හදින්
 

කවිකර ලීවේ නුඔ නමින්
 

නුඔ කීවා මටත්
 

පොරොන්දුවක් තවත්
 

සරසවියත් අරන් එනවමයි
 

නුඔ පසු පස හෙමින්
 

@අසම්මත16/03/07/@

No comments:

Post a Comment

මා ලියූ දේ කියවා, ඔබේ අදහස් කියා යන්න. ස්තුතියි.