Friday, March 17, 2017


උඔ ලියපු

මම විදපු

ඒ කවිය

සිතුවමක් වෙලා

පුදුමයක් තමා
 

නුඔ දමා
 

ආ නිසා
 

හිත තාම
 

විමසනා ඒ කවිය
 

මා දිහා බල බලා
 

සැගවිලා හිනැහෙනා
 

@අසම්මත16/03/16/@

1 comment:

  1. ඒ කවියත් මේ කවියත් හැඩයි

    ReplyDelete

මා ලියූ දේ කියවා, ඔබේ අදහස් කියා යන්න. ස්තුතියි.