Friday, January 12, 2018

ගැඹුර


ඒ ගග ගැඹුරුයි....කියා

කිමිදෙන්න පිහිනන්න

කියා දුන්නෙත්

නුඹමැයි

@අසම්මත/17/01/09/@

No comments:

Post a Comment

මා ලියූ දේ කියවා, ඔබේ අදහස් කියා යන්න. ස්තුතියි.