Friday, January 19, 2018

අතට දුන් මල පිපේවී


බොහෝ අරුත් ඔබ සිතාවී

සුවදටත් කවි උනාවී

රසය හැම විට පතාවී

අතට දුන් මල පිපේවී

ඇසට ප්‍රිය නම් තියේවී
 

මිහිර කෙටි වග කියාවී
 

දිනෙක පෙති හැකිල යාවී
 

අනියතයි සැම කියාවී

@අසම්මත/17/01/19/@
Comments
Rohana Perera
Rohana Perera jewethan aneyathan rasanam nomeyathan meyath sowada rada apasamaga
Manage
· Reply · 1y
Navodini Rasika Liyanage
Navodini Rasika Liyanage මල දිනෙක මිලින වේවී......සොභාදම් සම්මතය එය නමුදු....මලෙහි මෙලෙක සහ සුවද , විදි පහස දැනෙවී ඔබට ....පපුතුරෙහි හද ගැහෙන තුරා....නෙතු පියන් පියවෙන තුරා.....
Manage
· Reply · 1y
Sunil Pathirage Kariyawasam
Sunil Pathirage Kariyawasam Agei.
Manage
· 1y
Sajeewi Niroshani
Sajeewi Niroshani Dinaka peti hakeeli giyayh....Malay suwda hamadaa mathakey radaywi....
Manage
· Reply · 1y
Rushewi Sherom
Rushewi Sherom නියත කිසිත් නැති වුව මේ ලෙව් තලයේ..
ඉපිද මියෙන දස දහසක් කවි අතරේ..
නොපිපි කුසුම් සුවහස් සුපිපෙයි සසරේ..
...See more
Manage
· Reply · 51w
Nimsara Perera
Nimsara Perera බොහෝ අරුත් ඔබ සිතාවි

No comments:

Post a Comment

මා ලියූ දේ කියවා, ඔබේ අදහස් කියා යන්න. ස්තුතියි.