Friday, January 12, 2018

බලාහිදිමි


දන්නවද..

මටත් කදුළු තිබුන වග

අද අළුත් පිටුවක්

ඒ කදුළුවලට තිත තියන

අළුත් ගමනක්
 

මට සුබ පැතුමක් වෙනවද...?
 

වෙන කව්රුවත් නොවේ
 

ඒ ඔබ.........
 

ආදරය ගලන තැනකින්
 

මම බලා හිදිමි
 

දෝතට එය ගන්න.........

@අසම්මත/17/01/12/@

No comments:

Post a Comment

මා ලියූ දේ කියවා, ඔබේ අදහස් කියා යන්න. ස්තුතියි.