Friday, January 12, 2018

සිහිනයක මතකයක්


අයදිමි

හිතන්න

මිරිගුවක් ද......?

එය

හැදින ගන්න
 

මායාවක් ද....?
 

ලැබුන දෙය මිහිරියි ද .....?
 

අතහැරීම නොහැකී ද....
 

දුක.......
 

වේදනාව
 

ලැබුන දේ මහ හුගක්
 

සාගරය මෙන් ගැඹුරක්
 

අහස සේ වියනක්
 

හිමාලය සේ මෙරක්
 

පිහාටුව සේ සිනිදුවක්
 

හදවතක ගැහෙන රිද්මයක්
 

උණුසුම්ම සෙනෙහසක්.............
 

හැරදමා ගිය මතකයක්
 

පාරවන හිත හැම විටක්
 

ඇත්තමයි නුඹ මතකයක සිහිනයක්...........
 

තවම වද දෙන
 

හදවත පිරිමදින
 

වේදනා සතුට දෙන
 

කදුළකට අත වනන..................
 

නුඹ මතකයක සිහිනයක්............................

@අසම්මත/17/01/08/@

No comments:

Post a Comment

මා ලියූ දේ කියවා, ඔබේ අදහස් කියා යන්න. ස්තුතියි.