Friday, January 19, 2018

කවි පොත වසමි


මේ කෙටි රැයට

කුමට ද පහන් එළී

නෙතු වසා ගමි

සැගවෙන්නට ඔබට රිදී

හිත අගුළුලමි නොපැමිනෙන්නට
 

කිසි දිනක යලී
 

කවි පොත වසමි
 

නොගයන්න සුසුමක වෙලුන විරහ කවී

@අසම්මත/17/01/18/@
Comments
Navodini Rasika Liyanage
Navodini Rasika Liyanage පහන් එලි නොපතන් .....
මේ රැය පුරා... මා නෙත් පහන්...
නුඹටම පමනි...... අගුලු නොදමන් ඔය සුන්දර කවි සිතට....මා සිත පාලු වේවි.... පපුතුරෙහි සැගවි... සැගවි....

ඉඩදෙනු මැනවි ගයන්න.... තාමත් නොගැයු වසත් ගීතය....
Manage
· Reply · 1y
ජය සිංහ
ජය සිංහ සිටිනම් මා, ඇස්පියන්
යට ඔබේ
කෙසේ වසන්නේද ඔබ,

කවිපොත, විරහවේ!
Manage
· Reply · 1y
Rushewi Sherom
Rushewi Sherom නුඹට බැහැ වසන්නට කවි පොත..
මසිත සිර කළ එතුළ..
නුඹේ කවි සිත පතුළ...

බලනු මැන මා හිඳින...
Manage
· Reply · 1y
Nimsara Perera
Nimsara Perera සිත අගුළුලමි
ඔබව නොපෙනෙන්නට
Manage
· Reply · 51w

No comments:

Post a Comment

මා ලියූ දේ කියවා, ඔබේ අදහස් කියා යන්න. ස්තුතියි.