Friday, January 19, 2018

සමුගන්න මට ඉඩ නොදෙයි


ඒ කදුළ හරි බරයි

ඔබට නොදැනෙන එක දුකයි

ඒත් එය හරි රහයි

කදුළ දුන්නේ සෙනේහයයි

මේ ඔක්කොටම මුල මේ කවි තමයි
 

නොලිය ඉන්නත් හිත කියයි
 

ඒත් ඒකට දුකයි
 

ඔබ මාත් හමුවුනේ කවියෙන් නිසයි
 


 

ඉවස ඉන්නෙම කවියක් කී රහසක් සැබැයි
 

අරුණැල්ල හිරු සේ සහතිකයි
 

අප එක්වෙවී වෙන් වෙන එක කවියක්මැමයි

@අසම්මත/17/01/16/@
9 Comm

No comments:

Post a Comment

මා ලියූ දේ කියවා, ඔබේ අදහස් කියා යන්න. ස්තුතියි.