Friday, January 12, 2018

අන්සතුවීම


මග හැරුන තැන සොයමි

හුදකලාව සිත පීරමි

එනමුදු අමතකව ගොසිනි

ඔබ කොතැක හෝ සරති
 

යටි හිත මට කියති
 

හමුවන බව මිරිගුවකී
 

එය දැකි සිහිනයකී
 

මෙය දකිනට ලියමි
 

නුඹ අන්සතු හදකි
 

ප්‍රේමය සුවද දිදී
 

මගේ හද ඉව්ර සිඹී..........

@අසම්මත/17/01/12/@

No comments:

Post a Comment

මා ලියූ දේ කියවා, ඔබේ අදහස් කියා යන්න. ස්තුතියි.