Friday, January 12, 2018

දිනගැනීම


ඔබ සොය සොයා ලතැවෙමී

ඔබ කොහෙ කියා නොදනිමී

බලාපොරොත්තුව හද රුවා ගමී

එනතුරා මග බලා ඉමී

සිත සිතා කල් ගමී

@අසම්මත/17/01/07/@
14 Comme

No comments:

Post a Comment

මා ලියූ දේ කියවා, ඔබේ අදහස් කියා යන්න. ස්තුතියි.