Friday, March 23, 2018

සම්ප්රදාය


ගොතිූකයෝ උනත්

ආදරය විදිනවා

බැදීම පැවතීම මේ හැම දන්නවා

ඉතිහාසයක් ආඩම්බර කමක් එක්ක තියනවා

හිතන විදිය සම්පුදායිකය කියනවා
 

ඒත් පටු විදිහකට නොවන
 

අපේ කම රකිනවා
 

අළුත් අරුණැල්ලක සිහින
 

නිරතුරුව දකිනවා
 

මායිමක් කුමටදැයි අපිටත් හැගෙනවා
 

කොදෙව්වක තනිවෙන්න මැලිකමක් තියනවා
 

සිතන සිතිවිලි ලොවට දැනෙනවද අහනවා
 

@අසම්මත16/03/23/@

No comments:

Post a Comment

මා ලියූ දේ කියවා, ඔබේ අදහස් කියා යන්න. ස්තුතියි.