Tuesday, March 27, 2018

කළු සුදු

නොසිඹිමි

කටු ඇති ඔය දෙතොල්

සිප ගමි

සියුමැලි නුඹ සිතුම්

හැරයමි
 

අසුන්දර ඔය නුවන්
 

අසනෙමි
 

මනරම් නුඹ වදන්
 

නොදකිමි
 

කවදා එක්වන වරම්
 


කළු සුදු
 

කෙදිනද පෑහුනි රනින්
@අසම්මත/17/03/26/@

No comments:

Post a Comment

මා ලියූ දේ කියවා, ඔබේ අදහස් කියා යන්න. ස්තුතියි.