Tuesday, March 27, 2018

දන්නවා

මම දන්නවා
මට දැනෙනවා
ඒ ඇති ද... කියා
නොම හැගෙනවා
ඔබ සතුටුවෙන තැන
මම හොයනවා.....
කස්තුරි සුවද සුළගකට එතෙනෙවා
කල්පයක් දුර මම ගෙවනවා
ඔබ එන්න එතකම් ඉන්නවා
නිසංසල සමනල සිහිනයක් දකිනවා

@අසම්මත/17/03/27/@
6 Co

No comments:

Post a Comment

මා ලියූ දේ කියවා, ඔබේ අදහස් කියා යන්න. ස්තුතියි.