Thursday, March 1, 2018

සළුඉනීම


උනාදමා සළු එකින්නෙක

හේත්තු කෙරුවේ බිත්තියකට

කිටිකිටියේ තද වෙන්න

බුරුල්ලක් ඉතිරි නොකරම

අවමන් ගොඩක් එක්ක
 

සුදන පරාදීසයක වෙසෙන
 

හැගුම් පොඩිකර ගත්ත
 

මිනිස් රෑනක් එක්ක
 

නිදහසක් වල දමන
 

අයිතියක් ගැන නොදන්න
 

පසුපසට ඇස් තියෙන
 

@අසම්මත16/03/01/@

No comments:

Post a Comment

මා ලියූ දේ කියවා, ඔබේ අදහස් කියා යන්න. ස්තුතියි.