Thursday, March 1, 2018

තරුපාර


දෑස් විවරකර

බලා හිදිමි මම

ඉදිරියක් ගැන

පාරකියන තරුවක්

පායා එනතුරු
 

එහි එළිය දකිනතුරු
 

පටන් ගැනුමට
 

ජීවන ගැල ඇදයන්නට
 

@අසම්මත16/03/01/@
2

No comments:

Post a Comment

මා ලියූ දේ කියවා, ඔබේ අදහස් කියා යන්න. ස්තුතියි.