Thursday, March 1, 2018

විලංගු


ඇවිද යනු බෑ

සිතු සිතු ලෙස

විලංගු ලූ දෙ පය

සිරකර තබා

හැගුම් අපමණ
 

තනිවම විදගනු හැර
 

විකල්පය වෙන කොහිද?
 

@අසම්මත16/02/28/@



No comments:

Post a Comment

මා ලියූ දේ කියවා, ඔබේ අදහස් කියා යන්න. ස්තුතියි.