Tuesday, March 6, 2018

පහන


දල්වමි පහන් සිය දහසක්

මේ පහන් සිල හැමට දී

හදේ උපදින පිවිතුරුම

ආදරය කැටිකොට

නෙතක
 

ඝණදුර
 

තුරන්වී
 

ආලෝකයම උපදින
 

ලෝකයම සුදිලෙන
 

@අසම්මත16/03/02/@

3 Comm

4 comments:

මා ලියූ දේ කියවා, ඔබේ අදහස් කියා යන්න. ස්තුතියි.