Thursday, March 22, 2018

කියනවද උඹ ඇත්තටම


ඉතිං ඇඩුවද ඔබ

කදුළකට කැලලක් වන්නට

පොරොන්දු වුවා මතකද

රකිනවා පොරොන්දුව දිවි කොට

ආත්මය අප වෙත ඇති කොට
 

මායිම් පව්රු සීමා කොට
 

බැන්දත් දනන් අප වට කර
 

රහස රකිනෙමි උඹ රදන්නට
 

කියනවද උඹ ඇත්තටම
 

සත්තයි ආදරේද මට
 

අදහ ගන්නත් බැරි තරමට

@අසම්මත/17/03/16/@
4 C

No comments:

Post a Comment

මා ලියූ දේ කියවා, ඔබේ අදහස් කියා යන්න. ස්තුතියි.